Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොත්මලේ වේල්ල මත බර වාහන ධාවනය අත්හිටුවයි

12 months ago

කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇතැයි මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොත්මලේ වේල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේ බව තීරණය කර තිබෙනවා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ, ඉදිරියේදී කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්‍රථම ජනතාව දැනුවත් කිරීමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවය.