Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොලොන්න අයවැය දෙවන වරටත් පරාදයි

12 months ago

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (10දා) පරාජයට පත්ව තිබේ.

මෙහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයට ඡන්ද 09ක් හිමිව ඇති අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිව ඇත.

අද සභාව රැස්වීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය මත පුටු මාරු කිරීමක් සිදුකර ඇති අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස හිටගෙනම ඡන්ද විමසීමට සහභාගී වී තිබුණි.