Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවේ bondi වෙරළ තීරයේ වෙඩි වරුසාවක් පත්තු වෙයි! 12ක් මරුට!

11 months ago

ඕස්ට්‍රේලියාවේ bondi වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු රෝහල්ගත කර ඇති බව NBC පුවත් සේවය වාර්තා කරනවා.

මිය ගිය පිරිස අතර එක් වෙඩික්කරුවෙකුද සිටින බව එරට පොලීසිය පවසනවා.

තවත් වෙඩික්කරුවෙකු එරට පොලිස් අත්අඩංගුවේ සිටින බව සඳහන් වේ.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිත ස්ථාන වලට වී සිටින ලෙසයි.