Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉඟිනිමිටිය ජලාශය අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

11 months ago

අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.