Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

11 months ago

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබෙනවා.

මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර විදයට ගැනීමෙන් අනතුරුව මෙලෙස සම්මත වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.