Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිවේගී මාර්ගයේ කෙළවරපිටිය පිවිසුම ඉවත් කිරීමට සැරසෙයි

11 months ago

අධිවේගී මාර්ගයේ කෙළවරපිටිය පිවිසුම ඉවත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අද(19) දිනයේ පාර්ලිමේන්තුවේදි බිමල් රත්නායක මහතා මේ බව පවසා සිටියා.

එහිදි ඔහු සඳහන් කලේ ජනතාවගේ කාලයේ ඉතිරි කිරිම සඳහා මෙම තීරණය ගන්නා බවයි.

ඒ අනුව අද දින රාත්‍රියේ මෙම තීන්දුව ගැසට් කරන බව අමාත්‍යවරයා මෙහිදි පැවසුවා.