Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලීමක්

11 months ago

මේ මොහොතේ වඩාත්ම සුදුසු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ඕනම් ඡන්දයක් තිබ්බොත් මේ වෙලාවේ උත්තරේ හම්බෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් වඩාත් සුදුසු හොඳම වැඩේ තමයි පරීක්ෂා කරලා බලන්න පාර්ලිමේන්තු ඡන්දයක් තියන්න කියන්න. එතකොට නියම ගාන ගනන් කරගන්න පුලුවන්.”