Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජලය පිරුණු වළකට බිලි වූ දෙහැවිරිදි දරුවා

11 months ago

අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ ජලය පිරී තිබූ වළකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම දරුවා මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම පදිංචි 2 හැවිරිදි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.