මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙක් ඊයේ (25) පස්වරුවේ දි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම වලාන ප්‍රාදේශීය රෝහලේ ද වෛද්‍යවරයායි.
වෛද්‍යවරයාව බේරාගෙන මාතර මහ රෝහල වෙත කඩිනමින් ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මරණයට පත්වී තිබෙනවා.
