Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු නිවාඩුව නිසා ලක්ෂ 400ක් ඉතිරි වෙයි

11 months ago

අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති හෙයින් එම කාල සීමාවේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් ඉතිරි වන බව ගණන් බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ආහාර, විදුලි සහ ජල සැපයුම් වියදම් ඇතුළු නොයෙකුත් වියදම් අඩුවීම හේතුවෙන් මෙම මුදල මෙසේ ඉතිරි වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.