Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමට දින නියම වෙයි

11 months ago

කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ මස 18 වනදා කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ මංගල අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් වුණා.

එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.