Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්

11 months ago

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.