Off Road කිරිබත්ගොඩ නගරයේ ගින්නක් 11 months ago කිරිබත්ගොඩ නගරයේ වෙළඳසලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago