Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් මෙරටට ලැබුණු ආධාරය

11 months ago

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් (CPC) විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැපයුම් ආධාර මුදලක් පිරිනමා තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 1 ක සහන සැපයුම් ලබා දී ඇත්තේ ඒ අනුවයි.

X පනිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීනතානාපති කාර්යාලය මේ බව සඳහන් කර තිබෙනවා.