Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාගොඩ ශික්ෂණ රෝහලේදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩිතබයි

11 months ago

කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි රැඳවියෙකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහුව මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඔහුව මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.