Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්

11 months ago

දෙසැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනා මෙතෙක් ලබා නොගත් වැඩිහිටියන්ට නැවත ලබා ගත හැක්කේ 2026 ජනවාරි 05 දිනයේදී බවත් වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා පැවසීය.

තැපැල්පතිවරයා සමග කළ සාකච්ඡාව අනුව මෙම තීරණයට එළඹි බවද ඔහු කීවේය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 0718 579 369 දුරකථන අංකය ඔස්සේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගත හැකි බව ද එම කාර්යාලය කියයි.