Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ගෙන් සජිත්ට දුරකථන ඇමතුමක්

11 months ago

නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබේ.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ද උණුසුම් සුබ පැතුම් එක්කර ඇති අතර, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.