Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

11 months ago

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රාජ්‍ය දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු ගාල්ලේදී FCIDය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.