Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු සතොස ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්

11 months ago

හිටපු සතොස ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල ජනවාරි (09) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග සිදු කර තිබේ.

රාජ්‍ය දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.