Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීනය, අමෙරිකාවෙන් කළ ඉල්ලීම

11 months ago

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත්, ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, චීනය මේ සඳහා දැඩි විරෝධය පළ කරන බවයි.

එමෙන්ම අමෙරිකාව සිදුකල මෙම ක්‍රියාව හෙළා දකිමින් බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ද ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

අමෙරිකාව විසින් හමුදා ඉලක්ක ඇතුළු ස්ථාන රැසකට එල්ල කළ ප‍‍්‍රහාර මාලාවකින් අනතුරුව වෙනිසියුලාවේ ජනපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ඊයේ (03) අමෙරිකානු හමුදා භාරයට ගත් අතර, ඔවුන් මේ වනවිට නිව්යෝර්ක් නුවර වෙත රැගෙනවිත් ඇති බවයි අමෙරිකාව ප‍‍්‍රකාශ කළේ.