Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීනි රෝහිනි කවිරත්නට නව තනතුරක්

11 months ago

සමගි වනිතා බලවේගයේ  සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ අතර මේ අවස්ථාවට එම  පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර  මහතා ද එක් විය.