Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“මට ඔහු බිංදුවයි” – නන්දන ගුණතිලකගේ අභාවය ගැන ලාල්කාන්තගෙන් අමුතු සටහනක්

10 months ago

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.

එම සටහන පහතින්.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වන විට නන්දන ගුණතිලක මහතා 63 වන වියේ පසුවිය.

ඔහුගේ දේහය මේ වන විට පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.