Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

10 months ago

ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද (21) සවස භාරදීමට කටයුතු කර ඇත.

පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.