Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යාල කැලේ යකා නැටූ පිරිස අතර සිටි ඇමති ඥාති පුතා අත්අඩංගුවට

4 years ago

යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට හානිදායක ලෙස හැසිරීමේ චෝදනාව මත කෘෂිකර්ම හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ පලටුපාන මූලස්ථානය වෙත පැමිණ බාරවීමෙන් අනතුරුවයි.

30 හැවිරිදි සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.