Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය එංගලන්තයට! පන්දුවාර සංඛයාව සීමා කරයි!

10 months ago

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය පන්දුවාර 17කට සීමා කර තිබේ.

ඒ, පැවති වර්ෂාවත් සමඟ තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවීම හේතුවෙනි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

මෙම තරගය රාත්‍රී 08.40ට ආරම්භ කිරීමට නියමිතව ඇත.