පෙබරවාරි මාසය සඳහා ක්‍රියාත්මක ඉන්ධන මිල සංශෝධනය අද (31) පස්වරුවේ ප්‍රකාශයට පත්කිරිමට නියමිතව තිබෙනවා.
අවසන් වරට ජනවාරි මාසය සඳහා ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ද ඉහළ දැමුණා.
