එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවැති පන්දුවාර විස්ස දෙවන තරගයේදි පන්දුයවමින් සිටියදි ආබාධයකට ලක්වූ එශාන් මාලිංගට 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි වාර්තා වේ.
ඒ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් හෝ ඩිල්ෂාන් මධුසංක ශ්‍රී ලංකා සංචිතයට කැදවනු ඇති බව වාර්තා වේ.
