Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට රන් මිල යළිත් ඉහළට

10 months ago

ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 12,000කින්  ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඊයේ (02) රුපියල් 368,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (03)රුපියල් 380,000ක් ලෙස සඳහන් වෙයි.

මේ අතර, ඊයේ දින රුපියල් 338,000ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 349,000 ක් ලෙස සඳහන් වෙයි.