Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් බෙලිඅත්තට ගෙනා පොලිස් ලොක්කා බය නැතිව වැඩ පෙන්වයි! කසිප්පු අල්ලපු සැරයන්ව මොනරාගලට මාරු කරයි!

4 years ago

බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් හොර අරක්කු ඇල්ලූ පොලිස් නිලධාරියකුට බැන වදින ආකාරයේ හඬපටයක් සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් වීමෙන් පසු අදාළ නිලධාරියා මොනරාගලට මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා විසින් මේ වනවිට නිකුත් ‌කොට ඇත.

ඊයේ දිනයේදී එළියට ආ මෙම හඩපටයේ තමන් බෙලිඅත්තට ගෙනාවේ නාමල් රාජපක්ෂ මහතා බව එම පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කරන ආකාරයද දැක්වේ.