Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුෂ්මන්ත චමීරගෙන් සුපිරි පන්දු යැවීමක්! එංගලන්ත පිතිකරුවන් අසරණ වෙයි!

10 months ago

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහිදී එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කළේය.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සෑම් කරන් ලකුණු 58ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 5ක්ද, මතීෂ පතිරණ කඩුළු 2ක්ද බැගින් දවාගත්තා.