Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එෂාන් මාලිංග වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳ වූ ක්‍රීඩකයා

10 months ago

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.