Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිංහ පැටව් අද ලෝක කුසලාන දඩයම අරඹයි

10 months ago

2026, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගී වන පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය අතර ඊයේ (07) දිනයේ ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණු සැසිය සමග එක්වුණා.