Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ගත් තීරණය මෙන්න!

9 months ago

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළා.