විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘B’කාණ්ඩයේ තරග අවසන් කරමින් අද (19) පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇත. ඒ අනුව ඩිල්ෂාන් මධුසංඛ හා ප්‍රමෝද් මදුශාන් කැඳවා ඇත.
