Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට තුති පුදමින් සිකන්දර් රාසා තැබූ සටහන

9 months ago

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නායක සිකන්දර් රාසා ශ්‍රී ලංකාව ගැන සුන්දර සටහනක් තබා තිබෙනවා.

ඔහුගේ X ගිණුමෙහි තබා ඇති මෙම සටහනින් ඔහු ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වන බවයි පවසා ඇත්තේ.

එහි මෙසේ සඳහන්,

”බොහොම ස්තූතියි ශ්‍රී ලංකා. මං ශ්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි. සුන්දර රටක් සහ සුන්දර මිනිස්සු ඉන්න රටක්. බොහොම ස්තූතියි අපිට දුන්න සපෝට් එකට.

ඉක්මනින් හමුවෙමු ශ්‍රී ලංකා”

ඔහු තැබූ සටහන පහතින්,

”Bhoma isthuthi Srilanka. Mn Srilanka wata godak aderi sundara ratak saha sundara minsun ina ratak. Bhoma isthuthi apita duna support ekata.

Ikmanin hamuwemu Srilanka In sha Allah”