Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මරදානේදී හිරුණිකාට පොලීසියෙන් අනවශ්‍ය ශාරීරික පීඩා සිදු කළ බවට පැමිණිල්ලක්!

4 years ago

මරදානේ පැවැති විරෝධතාව අතරතුරදී තමන් ඇතුලු කාන්තාවන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ශාරීරික හිරිහැර සිදුකළ බව කියමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කොට ඇත.

එහිදී ඊට අදාළ වීඩියෝ පට සහ නිලධාරීන්ගේ අංක කොමිසම වෙත ලබා දීමටද ඇය පියවර ගෙන තිබේ.