Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති බන්දුලම ඉන්දියාවේදී හදිසියේම රෝහල්ගත කරයි! හදිසි සැත්කමක්!

4 years ago

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ සිදුකල සංචාරයක් අතරතුරදී හදිසියේ අසනීප වී රෝහල් ගත කර තිබේ.

එහිදී අමාත්‍යරයා කඩිනමින් සැත්කමකට භාජනය කර ඇති අතර සති දෙකක පමණ විවේකයක් ලබා ගත යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

-lankacnews-

PREVIOUS :