Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

4 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර
දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා..

ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ධනුෂ්ක ගුණතිලකව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට පිටත් වී ඇත.