Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෝමූස් වසා දමයි! නැව්වලට පහරදෙන බවටත් ඉරානයෙන් අනතුරු ඇඟවීම්!

9 months ago

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයට ප්‍රතිචාර දක්වමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරානය නිල වශයෙන් නිවේදනය කර ඇත.

එමෙන්ම, මෙම නියෝගය උල්ලංඝනය කරමින් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට ද ඉරාන බලධාරීන් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.