Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද ගිනි මැද ඉරානයට ප්‍රබල භූ කම්පනයක්

9 months ago

ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 4.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ මෙම භූ කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවයි.

මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.