Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයේ මීළඟ උත්තරීතර නායකත්වය කමේනිගේ පුත්‍රයාට?

9 months ago

නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei), සිය පියාගෙන් පසු එම ධුරයට පත්වීමට වැඩිම ඉඩකඩක් ඇති අපේක්ෂකයා බව The New York Times පුවත්පත වාර්තා කරයි.

මීට පෙර සිටම ඔහු ඉරාන පාලන තන්ත්‍රය තුළ සැලකිය යුතු බලයක් හෙබවූ අයෙකු ලෙස ප්‍රකටව සිටියේය.

කෙසේ වෙතත්, ඉරාන විපක්ෂයට හිතවාදී ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ ඔහු දැනටමත් නිල වශයෙන් එම ධුරය සඳහා තේරී පත්වී අවසන් බවයි