පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (04) සිට ආරම්භ වනවා.
ඒ අනුව දකුණු අප්‍රිකාව සහ නවසිලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය කොල්කටායි ඊඩ්න් ගාඩ්න් පිටියේදී රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙන්නේ ඉන්දියාව සහ එංගලන්තය අතරයි.
අවසන් මහා තරගය මේ මස 8 වැනිදා පැවැත්වේ.
