Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

9 months ago

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 81 යි සත 40ක් ලෙසයි.

අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල  ඩොලර් 75 යි සත 27කි.