පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ අද පැවැත්වෙන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ කාසිය වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරගය කොල්කටායි ඊඩ්න් ගාඩ්න් පිටියේදී රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
