Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රිඩා තරගාවලියට

9 months ago

හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංගට ඩයමන්ඩ් ලිග් මලල ක්‍රිඩා තරගාවලියේ අදියර 2කට ක්‍රිඩා කිරිමට අවසථාව ලැබී තිබෙනවා.

රුමේෂ් තරංග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන අදියර සඳහා ක්‍රීඩා කරන බවයි.

මේ අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්‍රිඩා තරගාවලියකට හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරන මෙරට පළමු ක්‍රිඩකයා වන්නේ රුමේෂ් තරංගයි.