Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය එංගලන්තයට! ගත් තීරණය මෙන්න!

9 months ago

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.