Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

litro gas price - ලිට්‍රෝ ගෑස් මිල

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

9 months ago

මාර්තු මස Litro ගෑස් මිලෙහි වෙනසක් නොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690 ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482 ක්.

කිලෝග්‍රෑම් 2යි දශම 3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

මේ අතර මාර්තු මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 38000 ක් ඇණවුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.

ඉන් මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 7 800 ක් මෙරටට ළඟා වී තිබෙන බවද සඳහන් කරනවා.