Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැයි දිනයට පොහොට්ටුවෙන් රට පුරා බෝධි පූජා

9 months ago

මෙවර මැයි දිනය යෙදී ඇත්තේ පොහොය දිනයක බැවින් පොහොට්ටුවේ මැයි පෙළපාළි නොපැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව තීරණය ගෙන ඇති බව සඳහන්

ඒ අනුව එහිදී තීරණය කෙරුණේ මැයි පළමුවන දින පෝය දිනයක් බැවින් එදින පෙළපාළි නොගොස් සෑම ප්‍රදේශීය සභාවකම බෝධිපුජාවක් පවත්වා කම්කරුවන්ට සෙත් පැතීමටයි.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපකෂගේ ප්‍රධානත්වයෙන් ටී.බී ඉලංගරත්න මැතිතුමාගේ පිළිරුව අසල ලෝක කම්කරු දිනය සැමරීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.