Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය ගත් තීරණය

9 months ago

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තීරණාත්මක කාසියේ වාසිය (Toss) දිනා ගැනීමට නවසීලන්ත නායක මිචෙල් සැන්ටිනර් සමත් වූ අතර, ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි

පන්දුවාර විස්ස20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව මීට පෙර අවස්ථා තුනකදී සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා දෙකකදී ඔවුන් ශූරතාවය හිමිකරගෙන තිබේ.

නවසීලන්ත කණ්ඩායම 2021 වසරේදී පමණක් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර එහිදී ඔවුන් අනුශූරයෙන් බවට පත්වුණේ ඕස්ට්‍රේලියාව ශූරයින් බවට පත් කරමිනි.