Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරාන බැලස්ටික් මිසයිල බිම දැමූ සෞදි මෙහෙයුම

9 months ago

මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරක් සහ තවත් ඉලක්ක කිහිපයක් වෙත ඉරානය විසින් දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතුව ඇත.

කෙසේ වෙතත්, ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල 7ක් සාර්ථකව විනාශ කිරීමට තමන් සමත් වූ බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ අතර, ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අතරමගදී ව්‍යර්ථ කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ද තහවුරු කර තිබේ. කලාපීය සහයෝගීතාවය මත මෙම ප්‍රහාර මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.